Youth Heart
Friday, February 3, 2012
අවසාන මොහොත මාගේ...........
ඔබට කොපමන ප්රමනයක් වේදනාව ඉසිලිය හැකිද?
මම හිතන්නේ මට වඩා බරුව ඇති.....
එහෙම හිතලා මම මේ ලොකෙන් අතැරලා යන්න හිතුවොත්.....
එක මොඩ වැඩක්....
මොකද වේදනාව මෙච්චරයි කියලා මනින්න මිම්මක් නැති නිසා.....
මට මගේ වේදනාව නැති කරගන්න බැරි...
එක මෙච්චරයි කියල කියන්න බැරි තරම් ලොකු නිසා...
1 comment:
Unknown
February 9, 2012 at 10:19 PM
අලේ.... මේ මොකෝ???
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අලේ.... මේ මොකෝ???
ReplyDelete