Friday, February 3, 2012

අවසාන මොහොත මාගේ...........

ඔබට කොපමන ප්‍රමනයක් වේදනාව ඉසිලිය හැකිද?
මම හිතන්නේ මට වඩා බරුව ඇති.....


එහෙම හිතලා මම මේ ලොකෙන් අතැරලා යන්න හිතුවොත්.....


එක මොඩ වැඩක්.... 
මොකද වේදනාව මෙච්චරයි කියලා මනින්න මිම්මක් නැති නිසා.....


මට මගේ වේදනාව නැති කරගන්න බැරි... 
එක මෙච්චරයි කියල කියන්න බැරි තරම් ලොකු නිසා...